PAD දෙකක් සඳහා සම්බන්ධ කල හැකිය.
OFFLINE/AUTO OFFLINE සුවිච සහිතයි.
MIDI හරහා සම්බන්ධ වන නිසා අනවශ්‍ය ලෙස patch ඉබේ මාරුවන්නේ නැත.
රළු භාවිතයට ඔරොත්තු දෙන සවිමත් සුවිච ඇත.
පෑඩයේ MIDI IN වෙත සම්බන්ධ වන නිසා spd s/sx,laptop හා සම්බන්ධ කිරීමට බාධාවක් නැත.
spd-30 හා spd 20x/pro ආදියේ සුවිච් ඔබාගෙන සිටින විට patch ස්වයංක්‍රීයව ඉහළ පහළ ගමන් කරයි.
foot switch සඳහා වසර 4ක වගකීමක් ලබාදේ.
SPD-20 පරිගණකය වෙත හෝ sample pad එකක් වෙත කරන විට මෙම foot switch එක හාවිතා කල හැකි ද?
පුළුවන්. මෙම foot switch එක සම්බන්ධ වන්නේ SPD-20 එකේ MIDI IN එකටය. පරිගණකය වෙත හෝ sample pad එකක් හා සම්බන්ධ කරීමට SPD-20 එකේ MIDI OUT එක භාවිතා කරන නිසා ගැටළුවක් නොමැත.
SPD-20 වල Patch Chain මෙම සුවිචය හරහා මාරු කරගැනීමට හැකිද?
නොහැකිය.